යෙහෙළියක වී.. Get link Facebook Twitter Pinterest Email Other Apps - January 08, 2022 දුක සැපේ ළඟ ඉදිමින් ගුරුහරුකම් දුන්නේ ඔබයිබැඳි සෙනේ ඔබ කෙරෙහිනැත අඩු වුණේ කිසිදා එක කුස නූපන් වුනත්යෙහෙළියක වූයේ ඔබයිඉතින් පතනෙමි මතුභවේදීමගෙම හෙවණැල්ල වී ඉපදෙන්නට.... Get link Facebook Twitter Pinterest Email Other Apps Comments UnknownJanuary 10, 2022 at 6:54 PM💗ReplyDeleteRepliesReplyUnknownJanuary 10, 2022 at 7:14 PMLassanai❤ReplyDeleteRepliesReplyUnknownJanuary 12, 2022 at 8:41 AMThats great ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ - January 24, 2022 සිප් සතරින් දරුවන් පෝෂණය කරන ගුරුවරු දෙවිවරුන් වැනිය. තමන් දන්නා දේ ගුරු මුෂ්ටියක් නොතියා දරුවන්ට කියා දෙන්නේ ද ගුරුවරයාය. යහපත් ගුණධර්ම උගන්වමින් දරුවන් යහමඟට ගැනීමට දරන වෙහෙස දන්නේ ගුරුවරු ම පමණි. එම කාර්යයෙහි ලා වරදට දඩුවම් කිරීම, අවවාද කිරීමට ඔවුන් කිසි විටෙකවත් පසුබට වන්නේ නම් නැත. මන්ද යත් නැණවත් ගුණවත් රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නිසාවෙනි. ඉතින් තමන්ගෙන් දඩුවම් ලැබූ ශිෂ්‍යයෙකුගේ ගුණ පිළිබඳව ගුරු සිතක ඇති වූ අදහස ප්‍රදීපිකා පතිරාජ මෙසේ කියයි. නොබලා ඔබේ ඇස් දෙක බිම බලාගෙන හැරී යමි ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ අසමත් ම ගුරුවරිය ලෙස තමන් කොතෙක් නැණ නුවනින් පොහොසත් දරුවෙක් රටට භාර දෙන්නට ක්‍රියා කළත් ඔහු නොවේ හැදුනේ. නමුත් ගුණ යහපත් කම් වලින් හිඟයක් නැති දරුවෙක් බිහි කිරීමට ගුරුවරයා සමත් වී තිබේ. කොහොම නමුත් ශිෂ්‍යයාගේ මෙම ක්‍රියාව ගුරුවරියගේ හද තුල යම් ශෝකයක්, කණගාටුවක් ඇති කරවීමට සමත් වී තිබේ. මන්දයත් ඔහුගේ ගුණ පිළිබඳව එකල අයට හඳුනා ගැනීමට නොහැකි වී ඇති නිසාය. එසේ හඳුනා ගත්තේ නම් ශිෂ්‍යයාව උගතෙකු කිරීමට ඇය පසු බසින්නේද නැත. දී යතුර මා අතට ද Read more
මන්දාරම - November 03, 2021 පියාණන් එනතුරු මග රකින දරුවන්, පඩිය තර කරන්න කුළිය දිය කරන කතුන්, කුසගිනි නිවන්න තනිව දමාගොස් ඇති කිරිසප්පයන්, පැටවු බලන්න කැදැලි වලට දුවන කුරුල්ලන්, මන්දාරමින් අනෝරා වැසි වහින්නට, කෙසේ අවසර දෙන්නද දෙවියනි..... Read more
💗
ReplyDeleteLassanai❤
ReplyDeleteThats great
ReplyDelete