Posts

Showing posts from November, 2021

මන්දාරම

Image
            පියාණන් එනතුරු මග රකින දරුවන්,             පඩිය තර කරන්න කුළිය දිය කරන කතුන්,             කුසගිනි නිවන්න තනිව දමාගොස් ඇති                       කිරිසප්පයන්,            පැටවු බලන්න කැදැලි වලට දුවන කුරුල්ලන්,            මන්දාරමින් අනෝරා වැසි වහින්නට,            කෙසේ අවසර දෙන්නද  දෙවියනි.....