මාත් ආසයි...

 රට වටේ රවුම් ගහන්න

සීතලක ප්ලේන්ටියක් එක්ක රොටියක් කන්නට

ගෙදරින් දුර ඈතක නැවතිලා ඉන්න

ගඟක,දොළක,වැවක හරි හරියට පීනන්නට 

කදු නගින්න,ගස් බඩගාන්න

ජීවිතේ මිහිරියාව එක්ක ජීවත් වන්නට

මාත් ආසයි....

ඒත් කොයින්දෝ එයට ඉඩක් 

මා ගෑණු ළමයෙක් වන නිසා..........






Comments

Post a Comment