ඉතින් අවසර නික්ම යන්නට...

 ඉතින් අවසර නික්ම යන්නට

සෙනෙහසින් බැඳි නවාතැනෙන්

වරදකට නොව ඉගෙන ගන්නටය

මෙලෙස  ඔබව හැර දමා යන්නේ

ජීවිතය ඉදිරියට දිනන්නට

සරසවිය මේ අඬ ගහන්නේ 

ඉතින් කෝමැයි

සිතට වහල් වී මේ ගමන නොගිහින් ඉන්නේ



Comments

Post a Comment