විරහව

 ඉතින් අවසරයි නික්ම යන්නට

ඔබගෙන් දුර ඈතකට

කෙසේ එසේ යන්නද කියා

නොවැටහේ මේ හදමඩළට

අයිතියක් නැති තැන කෙසේ රැදෙන්නද 

හිත කියයි එ හැම වෙලේම

ආසයි අත අල්ලන් දුර ඇවිද යන්නට

ඒත් කොයිදැයි ඉඩක් මේ මාහට

ප්‍රේමය නොලැබි මේ හිතට 

තරහක් නෑ ඔබ ගැන කිසිවිටක.....










Comments

Post a Comment

Popular posts from this blog

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

මන්දාරම

යෙහෙළියක වී..