නොදැනෙන ආදරය

 ගී ගයයි හැමවිට ඔබ ගැන

මතකය රිදුම් දෙයි හිත යට

ජීවත් වෙයි බලාපොරොත්තුවක් දරා

ලැබෙන තුරු ඔබ මට...


මතකය අවදි වෙයි දිනෙන් දින

කල කී දෑ ඔබ සමඟ

කුමක් කරන්නදෝ කියා 

නොතේරෙයි මා හට...

කාලය ගත වෙයි ටිකෙන් ටික 

මේ හිතට වෙනත් කෙනෙකු

පැමිණේදෝ කියා භයයි මට.....

Comments

Post a Comment