රහසින් පෙම් බැඳ

 


හිතුවෙවත් නැති විදිහට බැඳුණා

මේ සිත නුඹටම

රහසින් පෙම් කලේ ඔය හිතට 

නුඹටත් නොදැනීම‍‍ ය

අවුරුදු ගණනකි දැක නුඹ අවසානෙට 

එනමුදු මේ  හිත අයිතිය නුඹටමය

නොලැබෙන බව දැන දැනත් 

ඔය හිතට ආලකම් පෑවේ මමම ය

මේ හිතෙන් නැගි ආලය

මේ හිතෙන්ම මිය යයි නම්

සත්තයි සුව වේවි මා හද තුවාලය...










Comments

Post a Comment

Popular posts from this blog

ගුරු වලප - ප්‍රදීපිකා පතිරාජ

මන්දාරම

යෙහෙළියක වී..