මන්දාරම


            පියාණන් එනතුරු මග රකින දරුවන්,

            පඩිය තර කරන්න කුළිය දිය කරන කතුන්,

            කුසගිනි නිවන්න තනිව දමාගොස් ඇති         

             කිරිසප්පයන්,

           පැටවු බලන්න කැදැලි වලට දුවන කුරුල්ලන්,

           මන්දාරමින් අනෝරා වැසි වහින්නට,

           කෙසේ අවසර දෙන්නද  දෙවියනි.....


Comments

Post a Comment