දෙවෙනි අම්මා

 



උදයම පිබිද දත කට  මැද

සිප් සතර රිසියෙන් ඉගෙන ගෙන

ගුරු, යෙහෙළියන් ඇඳින ගෙන

රටට බර නැති, අභීත දියණියන් බිහි කරන්නට 

ඔබයි අත දුන්නේ මා දයාබර දෙවෙනි අම්මා

සදා ණයගැතිය මෙ පින් බිමට

වැජඹේවා මව්ණි  දිනෙන් දින.....






Comments

Post a Comment